30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබත්තරමුල්ලේ වෙඩි තැබීමක්

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල, අකුරේගොඩ, රොබට් ගුණවර්ධන මාර්ගයේ අද (24) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි අයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.