27.2 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගජේන්ද්‍රකුමාර්ගේ නිවස ඉදිරිපිට නොසන්සුන්තාවක්

ගජේන්ද්‍රකුමාර්ගේ නිවස ඉදිරිපිට නොසන්සුන්තාවක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ කොළඹ නිවස ඉදිරිපිට ඇතැම් පිරිස් විරෝධතාවයේ නිරත වීම නිසා එහි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය එම ප්‍රදේශයට කැඳවා ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

මේ අතර අද (25) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලගේ කොළඹ නිවස වට කිරීමට ඇතැමුන් සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සභාවට දන්වා සිටියේය.