31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ආරක්ෂක ඇමති ලබන මස දිවයිනට

ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මස දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණිමට නියමිතය.

සැප්තැම්බර් 02 වැනිදා හෝ 03 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වන ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා එහිදී දෙරට අතර ඛනිජ තෙල් හුවමාරු නළ පද්ධතිය ස්ථාපිත කිරීමේ වැඩ කටයුතු නිරීක්ෂණය කරනු ඇති.