― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩීසල් 52කින් - පෙට්‍රල් 19කින් ඉහළ දැමිය යුතුයි

ඩීසල් 52කින් – පෙට්‍රල් 19කින් ඉහළ දැමිය යුතුයි

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා විසින් මීට දින දෙකකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.