― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsගාල්ලේ රැඳවියන් බැලීමට ඥාතීන්ට යළි අවස්ථාව

ගාල්ලේ රැඳවියන් බැලීමට ඥාතීන්ට යළි අවස්ථාව

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් අතර පැතිර ගිය උණ සහ සමේ රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල ඥාතීන්ට රැඳවියන් බැලීම සීමාකර තිබූ නමුත් රැඳවියන් පිටතට රැගෙන යාම තවදුරටත් සිදු නොකරන බවයි.

මේ වනවිට එම රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි බනධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.