22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් නිලධාරියෙක්ගේ මළ සිරුරක් මාතර වෙරළේ

පොලිස් නිලධාරියෙක්ගේ මළ සිරුරක් මාතර වෙරළේ

මාතර වෙරළ තීරයේ දී වෙඩි තබාගෙන පොලිස් නිලධාරියෙක් සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

අද (28) උදෑසන මෙම නිලධාරියා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.