27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි.

කෙසේනමුත් මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.