23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරක්ෂිත වනාන්තර කිහිපයක ගින්නක්

රක්ෂිත වනාන්තර කිහිපයක ගින්නක්

ඊයේ (28) රාත්‍රි කාලයේ පේරාදෙණිය – උඩ පේරාදෙණිය රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබේ.

මෙම ගින්නෙන් අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගින්න නිවා දැමීම සඳහා මහනුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ වැල්ලවාය නගරයට ආසන්නයේ රක්ෂිතයකද ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.