― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමරිකානු සෙනෙට් සභිකයෙක් මෙරටට

ඇමරිකානු සෙනෙට් සභිකයෙක් මෙරටට

ඇමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන් මිතුරෙකු හා දෙරට අතර බැඳීම ශක්තිමත් කිරීමට ඉතා වෙහෙස වූ වෑන් හොලන් මහතා පිළිගැනීමට ලැබීම ගෞරවයක් කොට සලකන බවයි.

මේ සතියේදී තමා හා වෑන් හොලන් විසින් ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව මෙන්ම වැඩිදියුණු කළ හවුල්කාරිත්වය සඳහා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ කැපවීම වර්ධනය කරන බවත් ඇය එම සටහනෙන් දක්වා තිබේ.

එම ට්විටර් සටහන පහතින්,