30 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රාත්‍රියේ විරල නීල සඳක්

අද රාත්‍රියේ විරල නීල සඳක්

අද (30) රාත්‍රියේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව අද රාත්‍රිය ගෙවී ගොස් පසු දින උදෑසන 5.00ට පමණ බවත් ඒ ආසන්නයේම ඉතා දීප්තිමත්ව සෙනසුරු ග්‍රහයා ද දැක ගැනීමට හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි සුපිරි නීල සඳක් නැවත දැක ගත හැකි වන්නේ 2037 ජනවාරි මාසයේ බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.