27.2 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහලාවත - මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

හලාවත – මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

හලාවත – මීගමුව මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ අද (30) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේදී ලංගම බස්රථ රියැදුරකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ.