24.5 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිව් හැවිරිදි දියණියට හදි කළ පියා අත්අඩංගුවට

සිව් හැවිරිදි දියණියට හදි කළ පියා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ එම දැරියගේ පියා දොඩම්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි යුධ හමුදා සෙබළෙක් වන අතර ඔහු තම සිව් හැවිරිදි දියණිය අපයෝජනය කිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.