28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsභානුක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

භානුක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

ඉන්දීය තරග සංචාරය සඳහා එක් කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත ජෛව බුබුලට ඇතුළත් කෙරුණු භානුක රාජපක්ෂ අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීම නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක් දියත් කර තිබේ.

භානුක රාජපක්ෂගේ සමේ මේද මට්ටම හෙවත් සම නැවීමේ ප්‍රමාණය අදාළ පරිසාධන මට්ටම් කරා නොවුණු බව පවසමින් මෙම සංචිතයෙන් අවසන් මොහොතේ ඔහු ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.