ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන 02කට අධික වටිනාකමකින් යුත් රේල් පීලි තොගයක් ඊයේ (04) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ප්රවාහන හා මාහාමාර්ග අමාත්යංශය පැවසුවේ ඒ යටතේ වර්ග 2කට අයත් රේල් පිලී 10,000ක් චීනයේ සිට මෙරටට ලබා දී ඇති බවයි.