26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිසබේ ගෘහ පාලන අංශයේ වාර්තාව මේ සතියේ

මැතිසබේ ගෘහ පාලන අංශයේ වාර්තාව මේ සතියේ

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මෙම සිකුරාදාට පෙර පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීරට ලබාදීමට නියමිතය.

එය ලැබුණු පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි මහලේකම්වරිය පවසන්නේ.

දැනටමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.