― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසම්බාහනයට ගිය අයෙක් නොඑන ගමන් යයි

සම්බාහනයට ගිය අයෙක් නොඑන ගමන් යයි

මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී තිබේ.

මීගමුව පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති අතර මොහු ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී හදිසියේම රෝගාතුර වී තිබේ.

ඉන්පසු 1919 හදිසි ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.