27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයන සීමා ඉවත් කිරීමේ තීරණයක් නැහැ - සියඹලාපිටිය

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තීරණයක් නැහැ – සියඹලාපිටිය

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) දහවල් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය පනතට සහ ආනයන අපනයන පාලන පනතට සංශෝධන ගෙන ඒමට කටයුතු කළ බවයි.