29.5 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ (06) සමත්වුණා.

ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජය ගත්තා. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.

චමරි අතපත්තු කඩුලු 03ක් ද උදේශිකා ප්‍රබෝදණි කඩුලු 03ක් ද බිඳ හෙළීමට සමත් වූවාය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීම සනිටුහන් කරමින්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක්ද හර්ෂිත් 26ක්ද ලබා ගැනීමට සමත් විය.