― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ‌ට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ‌ට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද (08) දිනයේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවයි.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට 09, 10, 12, 14, 15 සහ අවසන් මහා තරගය 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.