32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට වැටෙයි

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට වැටෙයි

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩාගෙන වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නියමුවන් දෙදෙනාද සමඟින් මෙම හෙලිකොප්ටර් යානය මුහුදට කඩා වැටී ඇති බවයි.

අනතුරට පත් බෙල් 212 හෙළිකොප්ටර් යානය වන අතර එම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජීජිත්තු සහ දකුණු අප්‍රිකානු ජාතිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.