30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමොරොක්කෝවට ප්‍රබල භූ කම්පනයක්

මොරොක්කෝවට ප්‍රබල භූ කම්පනයක්

මොරොක්කෝ රාජ්‍යයේ රිච්ටර් මාපක 6.8ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ භූ කම්පනයෙන් පුද්ගලයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

අද අලුයම හටගත් භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.