30.6 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාව 19 හැවිරිදි කොකෝ ගෝෆ්ට

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතාව 19 හැවිරිදි කොකෝ ගෝෆ්ට

19 හැවිරිදි කොකෝ ගෝෆ් අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට සමත් වී තිබේ.

ඇය අතින් පරාජයට පත් වූයේ, අමෙරිකානු ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසු වන අරීනා සබලෙන්කායි.

කොකෝ ගෝෆ් පසු වන්නේ, ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානයේය.