32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදැරියකට හදි කළ ගුරු උපදේශක අත්අඩංගුවට

දැරියකට හදි කළ ගුරු උපදේශක අත්අඩංගුවට

නාරම්මල පොලිසිය විසින් පාසල් දැරියකට ලිංගික අතවර සිදු කළ ගුරු උපදේශකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවියක් බවයි.

පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක් තුළදී මෙම ගුරුවරයා විසින් දැරිය ලිංගික අපයෝජනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි ගුරුවරයෙකි.

අදාළ ගුරුවරයා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.