26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබ්‍රිතාන්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයින් 34ක්

බ්‍රිතාන්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයින් 34ක්

බ්‍රිතාන්‍යයෙන් නව කොව්ඩ් ප්‍රභේදය ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් 28 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් වන අතර ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව වැඩිහිටියන්ට පළමුව අදාළ එන්නත ලබාදෙනු ඇති.

එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.