30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅදත් දුම්රිය ගමන් වාර 13ක් අවලංගුයි

අදත් දුම්රිය ගමන් වාර 13ක් අවලංගුයි

අද (13) දිනයේදීද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් ආරම්භ කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත්තේ.

පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් සිදු කළ වැඩ වර්ජන හේතුවෙන් ඊයේ (12) දුම්රිය ගමන් වාර 113ක් අවලංගු කර තිබේ.