32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඇල්පිටිය, අලිකෑහේන ගල්වල අසළ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මොහු පසුගියදා (11) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 51ක ඉගල්කකන්ද වත්ත, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහුගේ මළ සිරුර ඊයේ (12) ඇලිකෑහේන ගල්වල මත පාවෙමින් තිබී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.