27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ජනගහනයෙන් 05%කට උප්පැන්න නැහැ

මෙරට ජනගහනයෙන් 05%කට උප්පැන්න නැහැ

මෙරට තුළ උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් 5%ක ප්‍රමාණයක් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට උප්පැන්න සහිතක නොමැති පුද්ගලයින් 14,000ක් සඳහා ජංගම සේවා මගින් ඒවා ලබා දී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

උප්පැන්න නොමැති පුද්ගලයින් හට ඒවා ලබාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.