― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (13) රාත්‍රියේ අවසන් කර තිබෙනවා.

අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කළේ.

අදාළ සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බවත් මේ මොහොතේ සිට වර්ජනය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවනය අද දහවල් වනවිට යථාවත් වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පැවසූහ.