27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්ත විරෝධී ගැසට්ටුවත් ළඟදීම

ත්‍රස්ත විරෝධී ගැසට්ටුවත් ළඟදීම

ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පැවසීය

ඊයේ (13) “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සහ ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් මෙම නව පනත සකස් කළ බවයි.

ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා යම්කිසි සාධනීය මට්ටමකට මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබෙන බවට්ය් අමාත්‍යාවරයා පැවසුවේ.