28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - පාකිස්තාන තරගයට යළිත් වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට යළිත් වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා-පාකිස්තාන තරගයට වර්ෂාවෙන් යළි බාධා එල්ලවිය.

ඒ අනුව පන්දුවාරය 27යි පන්දු 4ක් යොමුකර තිබියදී තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරු තීරණය කළේය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන පාකිස්තාන කණ්ඩායම මේ වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබාගෙන සිටී.