30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචැනල් 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

චැනල් 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබ්වි.

මෙම කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම්, විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී.එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ සහ ඒ.ජේ සොයිසා ඇතුළත්ය.