28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමහීෂ් තීක්ෂණට අවසන් තරගය අහිමි වෙයි

මහීෂ් තීක්ෂණට අවසන් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයට ලක් වී තිබෙනවා.

පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී මෙලෙස තීක්ෂණ ආබාධයකට ලක් වූ අතර ඒ අනුව ඔහුට ආසියානු කුසලාන අවසන් මහා තරගය අහිමි ව යනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ.