― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldමෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලක මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කළේ.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ මෙක්සිකෝවේ නිදහස් දින සැමරුම් අතරතුරයි.

විදෙස් මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ කල්ලි අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.