28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

2023 වර්ෂය සඳහා සංශෝධිත ඡන්ද හිමි ලියාපදිංචිය (1) මැතිවරණ ලියාපදිංචි කිරීමේ පනත යටතේ සහතික කර ඇත.

2023 වසර සඳහා වන සංශෝධිත ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති අතර එම නාමලේඛනයේ තම නම් ඇතුළත් දැයි තහවුරු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.