― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඔබගේ බලාපොරොත්තු සුන්වීම ගැන කණගාටුයි - දසුන් ශානක

ඔබගේ බලාපොරොත්තු සුන්වීම ගැන කණගාටුයි – දසුන් ශානක

ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරදවා අටවැනි වරටත් ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දියාව ඊයේ සමත් විය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආසියානු කුසලානයේ අවසන් තරඟය පරාජය වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සහය දැක්වීම සඳහා තරගය නැරඹීමට පැමිණි දහසක් ප්‍රේක්ෂකයින්ට තම ස්තූතිය පුද කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.