26.7 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන මිල යළිත් ඉහළට

වාහන මිල යළිත් ඉහළට

මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී භාවිතා කරන ලද මෝටර් රථවල මිල යම් මට්ටමින් පහළ ගොස් තිබුණද රජය විසින් පොදු ප්‍රවාහන සඳහා යොදා ගන්නා වාහන ආනයනට අවසර දුන්නද පුද්ගලික වාහන ආනයන අවසර ලබා නොදීම ඊට හේතු වී ඇති බවයි වාහන අලෙවිකරුවන් පවසන්නේ.

ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුණොත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවයි.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 79යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 57යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 77යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 54.50 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 86යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44.90යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27.50යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 46.75යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි