30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋසස් පෙළ විභාගය කල් දැමීමේ යෝජනාවක්

උසස් පෙළ විභාගය කල් දැමීමේ යෝජනාවක්

2023 අපොස උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ 2023 වසර සඳහා පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් විභාගය කල් දැමීමේ තීරණය මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇති බවයි.

G 77 සහ චීන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා කියුබාවේ සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිල සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊට අදාළ තීරණ අවසන් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.