― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයතුරුපැදි සොරකමේ ගිය මව සහ පුතා අත්අඩංගුවට

යතුරුපැදි සොරකමේ ගිය මව සහ පුතා අත්අඩංගුවට

යතුරුපැදි සොරකමේ යෙදුණු මවක් සහ පුතෙකු ඇතුළු තිදෙනෙකු ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ජාඇල, උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදි හතක්, ත්‍රීරෝද රථයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.