23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටවල් 05කින් රුසියාවට සම්බාධක පනවයි

රටවල් 05කින් රුසියාවට සම්බාධක පනවයි

රුසියානු – යුක්රේන අර්බුදය උත්සන්න වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, සහ ජපානය එලෙස සම්බාධක පැනවූ රටවල් අතර වෙයි.

රුසියානු මූල්‍ය ආතයනවලට ඇමෙරිකා ඩොලර් ගනුදෙනුවලට සහ වෙළෙඳපොළ බලශක්ති අපනයනය සහ මූල්‍ය යනාදී ක්ෂෙත්‍රවලින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වන අයුරින් මෙම සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.