― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessරත්තරන් අදත් ගණන් උස්සයි

රත්තරන් අදත් ගණන් උස්සයි

ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 176,950ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 162,250ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 154,850ක් ලෙසයි දැක්වෙන්නේ.