28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි චාරිකාවක

ජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

දුම්රිය එන්ජින්, මැදිරි, ගල් ඇතුළු යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කිරීමෙන් හා නඩත්තු කිරීමෙන් විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම මෙහෙවර කරගනිමින් 1933 වර්ෂයේ දී යාන්ත්‍රික ඉංජිනේරු අංගනය ආරම්භ විය.