30.6 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්

ජනපති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අතර නිල හමුවක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22) සිදුවුණා.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් අතර මෙම හමුව සිදුවූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයෙන් අනතුරුවයි.

මෙහිදී මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහඳ කතාබහක ද නිරත වුණා.