29 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා ළඟ මත්පෙති තොගයක්

හරක් කටා ළඟ මත්පෙති තොගයක්

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ළඟ තිබී මත් පෙති තොගයක් සොයා ගෙන තිබේ

ඔහු දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

දැනට පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා විසින් හරක් කටාට එම මත්පෙති ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

හරක් කටාට පළා යාමට සහය දුන් බවට චෝදනා එල්ල වී දැනට අතුරුදන්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විශේෂ මෙහෙයුම් සිදු කරනු ලබයි.