31 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ ආදායම 50%කින් ඉහළට - සියඹලාපිටිය

රජයේ ආදායම 50%කින් ඉහළට – සියඹලාපිටිය

රටේ ආදායම 50%කින් ඉහළ ගොස් ඇති බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා රජය රුපියල් බිලියන 1516.8 ක ආදායමක් උපයා ඇත.

පසුගිය වසරේ එම කාලය තුළ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1093.3 ක් වූ බවද ඔහු සඳහන් කළේය.

රජයේ ආදායම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.