31 C
Colombo
Sunday, May 11, 2025

Sport

කාන්තා තුන්කොන් තරගාවලිය නැරඹීමට නොමිලේ අවස්ථාවක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ...