27.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිග වැටුප් ගෙවන්න නියෝග !

වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිග වැටුප් ගෙවන්න නියෝග !

සිංහල කාන්තාවන් දහස් ගණනකට වද සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නිදහස් කරනු ලැබූ, කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිග වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබෙන බව දැන ගන්නට ඇතැයි, නීතීඥ චානක අබේවික‍්‍රම පවසයි.