මාධ්‍යවේදියා - 12:01


English English සිංහල සිංහල

 

මංජුලගේ වැඩ අත්තනෝමතික ලෙස තහනම් කරයි!

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ලේක් හවුස් ආයතනයේ වත්මන් නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානි මන්ජුල සමරසේකර ගේ වැඩ හදිස්සියේ තහනම් කර ඇති බවට සැලවෙයි. මේ පිලිබදව මන්ජුල සමරසේකර ගෙන් අප විමසීමක් කල අතර ඔහු කියා සිටියේ ඊට හේතුව තමන්ටවත් සිතා ගත නොහැකි බවයි.

මාධ්‍යවේදී මංජුල සමරසේකරගේ සේවය අත්තනෝමතික ලෙස අත්හිටුවීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍යවරයා ට ලිපියකින් සදහන් කර ඇත.

වැඩ තහනම ගැන මාධ්‍ය සංවිදානයක් නිකුත් කල ලිපිය

මන්ජුල සමරසේකර ලේක් හවුස් ආයතනය විසින් පල කල රැස පුවත් පතේ සාමාජිකයෙකු වූ අතර පසුව රැස පුවත්පත දේශපාලනික තීන්දුවක් මත නවතා දැමූ අතර ඉන් අනතුරුව ලේක් හවුස් නව මාධ්‍ය ඒකකයේ වැඩ බාරගන්නා ලදි.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news