24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නත් කාඩ්පත නැත්නම් පාර්ලිමේන්තුව තහනම්

එන්නත් කාඩ්පත නැත්නම් පාර්ලිමේන්තුව තහනම්

අද (08) සිට පාර්ලිමේන්තුවට ඇතුල්වන පිටස්තර පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව එන්නත් කාඩ් පතේ පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති බවට අනිවාර්යයෙන් සදහන්ව තිබිය යුතු අතර පාර්ලිමේන්තුවේදී එය පරික්ෂා කරන බවත්, යම් කෙනෙකුට එය තහවුරු කළ නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවට ඇතුල් විය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.