27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය

විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය

අද (09) විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

දැනට පවතින ධාරිතාවයෙන් අද දිනයේ විදුලි ඉල්ලුම සපුරා ගත හැකි බවත් එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකි තාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.