30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාගල එජාපයේ ජාතික සංවිධායක ධුරයට

සාගල එජාපයේ ජාතික සංවිධායක ධුරයට

හිටපු අමාත්‍ය සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් කර තිබේ.

පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර පක්ෂයේ කළමනාකරණ කමිටුව එම පත්කිරීමට අනුමැතිය දී තිබේ.

සාගල රත්නායක මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරන අතර ඔහු ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට නියමිතය.